Monday, October 13, 2014

පියල්ලෙන් පියල්ල
ගලවා
අලවා සුමට පිටුමත

නිමවුවද මල නැවත
සුවඳ නැති වේවි
බමරු නොම ඒවි
සොයා ඒමල
මනස්කාන්ත මුත්
ජීවයක් නොරඳන
හෙයින් ......

^සූ

No comments:

Post a Comment

hi