Saturday, October 11, 2014

යලි එතැයි බලා 
නෙතු පිය නොසලා
කල් පයක් ගියා ගෙවිලා
නෙත් පියන් වසා 
මද නළක් වෙලා 

දුර ඈත ගියා මැකිලා 
තරු පොකුරු කඩා 
මල් මාල හදා
පළඳන්න නොහැකි හින්දා 
හීනයක් වෙලා 
ඔබ ළඟට වෙලා
ඔය සිතේ හිඳිමි නොනිදා

^සූ

No comments:

Post a Comment

hi