Saturday, October 11, 2014

ඔබ...!!


රාත්‍රිය වන්න
රිදුම් දෙන හදට
විරාමය කැන්දන..
සහන් එලියක් වන්න
දැඩි අඳුර දුරු කරන..
තනිතරුව වෙන්න
පෑල දිග නුබ කුසට
පෙම්බඳින..



‍රැහැයි හඬ වෙන්න
බිය නගන නිහඬ බව
බිඳ හෙලන..
කණ මැදිරියෙකු වෙන්න
නිහඬ අඳුරු ‍රැය
හැඩකරන.

^සූ

No comments:

Post a Comment

hi