Monday, October 13, 2014

සේපාලිකා මල්
නෙළන්නේ නැත
වැටුණු මල්
පුදනවා මිස..

නොදැන
බිඟුහු නා බැවින්
ළය පැලී සොවින්
මියගිය බව...
.
.
.
බිඟුනි...!!!
එන්ට තිබුණා නොවේද
හිරු නැගෙන්නට ප්‍රථම

^සූ

No comments:

Post a Comment

hi