Monday, October 13, 2014

පිනි බිඳකි මා
‍රැයේ මල් මත පතිත
හිරු වඩින තෙක්
පමණක්

මලට පෙම් බැඳීමට
අවසර ලත්....!!

^සූ

No comments:

Post a Comment

hi