Saturday, October 11, 2014

නොලී පද ..!

නොලී පද දස දහක් යලි යලි 
ඔබේ සිත තුළ මා කියූ
මුවින් දෙනෙතින් නොකී මේ පෙම
ම'හද රහසින් කිති කැවූ

මුවින් පවසන පෙමට වැඩියෙන් 
දැනෙන සෙනෙහස අමිලවූ
තවම කියවන නුඹේ ඔය සිත 
විසල් කවියකි නිම් නොවූ

^සූ

No comments:

Post a Comment

hi