Monday, October 13, 2014

නිදහස ....!!


එක ‍රැයින්
අහසින් වැටෙන්නේ
නැත

එය
ඉල්ලා ගතයුතුය
නැතහොත්
උදුරා ගතයුතුය...!

^සූ

No comments:

Post a Comment

hi