Sunday, October 12, 2014

ඈත හිමගිර
මුදුණෙ පායපු
පහන් තරුවට
පෙම් කළා මම


මෑත ගිරි හෙල
පාත විකසිත
මලක් විය මා
නියඟලා

රුවට පිපුණට
සුවඳ නෑ මම
නේන ගන්නට
මා නෙළා

විසක් ඇතිමුත්
මගේ වරදද
මෙලෙස ඉන්නට
තනිවෙලා.....

^සූ 

No comments:

Post a Comment

hi