Saturday, October 11, 2014

ප්‍රේමයක් හමුවෙන දිනක්..!

දෑස විනිවිද දකින්නට හැකි
ආලයක් හමු වෙන දිනක්
හදින් හදකට කතා කළ හැකි
ප්‍රේමයක් හමුවෙන දිනක්
සොයා දින සති මාස ගෙවමින්



හෙට දිනෙන් මං ලකුණු අහමින්
ගෙවා දැමු ඒ සොඳුරු කාලය
ඔබ නමින්
ඔය පෙම නමින්
මා
කැප කළානම්....!!!

^සූ

No comments:

Post a Comment

hi