Sunday, October 12, 2014

නෙළාගෙන අතට ගත්
මලක් විගසින් පරව යන බව
දැන දැනම ඒ මල නෙළා.

පරව ගිය පසු නොබෝ කලකින්
කුමට ඒ ගැන දුක්වෙලා
නොම නෙළා රස විඳිනු නොහැකිද
බොහෝ කල් ඈතට වෙලා

^සූ

No comments:

Post a Comment

hi