Saturday, October 11, 2014

අප්‍රකාශිත ප්‍රේමය

අප්‍රකාශිත ප්‍රේමය 
නොවටීද 
පුන පුනා පවසන 
ඊනියා පෙමකට වඩා

දැනෙන ප්‍රේමය 
සමකළ හැකිද
පවසන පෙමකට? 

^සූ

No comments:

Post a Comment

hi