Monday, October 13, 2014

ඇති සියලු වෙරදරා
පීදුවෙමි මල්
ලස්සන..

එහෙත් ඔබ නෙතට
නොපෙනෙන
පයට පෑගී පොඩිවෙන
තණ ගසකි
මා

^සූ

No comments:

Post a Comment

hi