Sunday, October 12, 2014

බෝ ගසක් උව
නියමිත තැන
නොතිබ්බෝත්
එහිවටිනාකමක් නැත.

තාප්පයක් මත පැළවෙන
බෝ පැළයකින්
අනර්ථයක් මිස
යහපතක් සිදු නොවේ.

^සූ

No comments:

Post a Comment

hi