Wednesday, October 22, 2014

පිළිහුඩු සහ මාළුවෝ

ඉහළ යන වේගයෙන්
දියමත පතිතවන
පිළිහුඩු
දඩයක්කාරයෝ
.
.

ප්‍රේම වියෝගයෙන්
බිඳුණු හදවතින්
දිය මතුපිටට
පැමිණි මාළුවෝ
.
සිය පණ
නසාගනු පිණිස

^සූ

No comments:

Post a Comment

hi