Monday, October 13, 2014

පොරිමෙන් පිපිර
විසිරුණි
මා ඔබ කෙරෙහි තැබූ
විශ්වාසය..

කෙළි බඩුවක් කළ
ආදරය
රිසි නිසා අන්සතු කළෙහිය
අනවසරයෙන්ම...

^සූ

No comments:

Post a Comment

hi