Monday, October 13, 2014

මම මලක් ඔබ ගලක් නිසා ..!


ඉවතලන කුසුමක්ව
එක්වෙන්න අතීතෙට
මමත් කොතරම්
අසරණද අද

ආදරෙන් නෙළාගෙන
සීරුවට තියාගෙන
නොතැලෙන්න සියුම් පෙති
උන්න හැටියට
මම තවත් රැවටුණා
උපන් ගස මතම හිඳ
මියැදෙන්න උන්නු මට
අකාලයෙ මියැදෙන්න
ඔබ නිසා සිදුවුණා

^සූ

No comments:

Post a Comment

hi