Monday, October 13, 2014

දුක් දෙන්න ඇති
හුඟක්
පෙර කලෙක
සමනල,
මී මැසි, බමරුන්

දුක වේදනාවම
පෙ‍රැළෙන්නට ඇති
වෛරයකට
ගිලගන්න
ළංවන සැවොම
බාඳුරාවට...!!!

^සූ

No comments:

Post a Comment

hi