Sunday, October 12, 2014

ප්‍රේත වත්තු..!


ප්‍රේත වත්තු
පින්තූරයක් නොපෙනෙන
අදෘශ්‍යමාන භූත ප්‍රේත
ප්‍රොෆයිල්

ඔළු අතපය නැති
කඳ පමණක් ඇති
සිරිසඟ බෝ , චුල්ල පදුම
ප්‍රොෆයිල්
වලින් එන රික්වෙස්ට්
දැක්කම
මේ සංසාරෙන් එතෙරවෙන්නමයි
හිතෙන්නෙ

^සූ

No comments:

Post a Comment

hi