.
ජෙල් ගාලා හිස පීරන් නෑනෝ
කොස්මෙටිකුත් ඇඟ තවරන් නෑනෝ
කියුටෙක්ස් ගා නිය සරසන් නෑනෝ
ලිප්ස්ටික් තොල මත උලපන් නෑනෝ
ඇඟට හිරට තද ඩෙනිමක් ඇඳලා
බුරිය පේන්නට හැට්ටය ඇඳලා
අඟල් දෙකේ හයි හීල්සුත්දමලා
කොරවක්කෙක් වගේ යමු උඩ පැනලා
ජෙල් ගාලා හිස පීරන් නෑනෝ
කොස්මෙටිකුත් ඇඟ තවරන් නෑනෝ
කියුටෙක්ස් ගා නිය සරසන් නෑනෝ
ලිප්ස්ටික් තොල මත උලපන් නෑනෝ
ඇඟට හිරට තද ඩෙනිමක් ඇඳලා
බුරිය පේන්නට හැට්ටය ඇඳලා
අඟල් දෙකේ හයි හීල්සුත්දමලා
කොරවක්කෙක් වගේ යමු උඩ පැනලා