Monday, October 13, 2014

මියයන්න අවැසිමයි ප්‍රේමය..!

මියයන්න
අවැසිමයි ප්‍රේමය...
අහිමි වුව
ඉවතලනු නොහැකිය

බලාපොරොත්තුව
කල්පයකට වරක්
පිපෙන කුසුමක්ද ඔබ
නැත....
එහෙත් කඩුපුල
සොඳුරුය මනකල්ය
එ'සමවේ ඔබ
අහිමි දේටම හිත බැඳෙන
වරදද මිනිස්කම
ඔබ යන්න මම
නැවතී බලා ඉමි
එනතුරා ආපසු හැරී
යලිත් ඔබ...
ගඟකට වඩා ගැඹුරුය
සුවිසල්ය මනහරය
සමුදුර .....
දනීනම් එහි වග......

^සූ

No comments:

Post a Comment

hi