Monday, October 13, 2014

නොපුරන්න සිතුවත්
ආදරේ පෙරුමන්
ඉඩදෙන්නෙ නෑ ඉන්න
නොබලාම දෙනුවන්

හිරකරන සුසුමන්
හද ගැහෙන රාවෙන්
ඔබ ගැනම බැඳි සෙනෙහෙ
පවසාවි රහසින්

^සූ

No comments:

Post a Comment

hi