Saturday, October 11, 2014

ඔබ නමින් මා ..!


ඔබ නමින් මා
කවි ලියන්නේ නැත
ඔබ නමින් මා
ගී ලියන්නේද නැත
ඔබ නමින් ලිවිය හැකි

හොඳම වටිනාම දෙය
මා හදවතේ කෙටූවෙමි
නොමැකෙන ලෙස
ලියූවෙමි
ඉඳින් නුඹ ආවත්
යලි නාවත්
එය වෙනස් නොවෙනු ඇත.
ඔබ ඒවි
එයයි විශ්වාසය.

^සූ

No comments:

Post a Comment

hi