Sunday, October 12, 2014

නිල් දෑස පෙන්නලා
ආදරෙන් හිනැහිලා
ඔබ එවපු
ආදරේ දඟ පන්දුවට

මගෙ ජීවිතේ
කඩුල්ල
බිඳ වැ‍ටුණු
හැටි හරිම පුදුමයි ...!!!

^සූ

No comments:

Post a Comment

hi