Sunday, October 19, 2014

වරද්දන්නට නම් ..!

වරද්දන්නට නම්
නුඹට මග
හුඟ ඇති යන
මග බලාගෙන
එකෙක් උන්නොත්
පාර පෙන්වන

නගේ නුඹ වරදාවි
ඒ මග

^සූ

No comments:

Post a Comment

hi