Saturday, October 11, 2014

ඔබෙ සුසුම් ..!

ඔබෙ සුසුම්
හැපි හැපී
තුරුලුවී සිටි ‍රැයක්
අපරිමිත සෙනෙහසක්
සිත් පුරා විඳි ‍රැයක්

දෙතොල් මත සුව වින්ද
ආදරය පිරි ‍රැයක්
ඔබට අමතක වුණිද
ගෙවෙන්නට පෙර රැයක්

^සූ

No comments:

Post a Comment

hi