Monday, October 13, 2014

නිවෙනට 
දැවෙන 
නිවන නිවෙන
මගම යනෙන 
නොදැන නියම 
මගම දුවන 

පවට නුවණ 
නුවන අරින 
නිවන පෙනෙන
දුරක නොවෙන
ඇලෙන පිනෙන 
සසරෙ බැ‍ඳෙන
දැවෙන තැවෙන 
සුදන ලොබින .

^සූ

No comments:

Post a Comment

hi