Sunday, October 12, 2014

මා විනිවිද දකින්න
ඔබට
තියුණු ඇසක්
උවමනාය
මතුපිටින් ඔබ දකින
මා

මා නොවන බව
පසක් කොට
මසැසින් නොව
මනැසින් දකින්න..
නොහැකිනම්
නො එළඹෙන්න
නිගමනයට

^සූ

No comments:

Post a Comment

hi