Saturday, October 11, 2014

වහා පිළිතුරු උවමනාය....!



මැවුම්කාර දෙවියන්ගෙන්
වූ අසාධාරණයට
වගකිව යුත්තෝ කවරහුද
දෙවියන්ට වුව
හිතුමතේ කටයුතු කිරීමට
ඉඩදිය නොහැක

එකිනෙකා
වෙනස්ලෙස මැවීමට
භාවිත කළ මිනුම් දන්ඩ
කුමක්ද..?
තිබුණු උවමනාව
කුමක්ද..?

^සූ

No comments:

Post a Comment

hi