Saturday, October 11, 2014

මටම කියා ඔය ඇස්දෙක 
සන්තකකර දෙන්න
තව හිතකට හීනෙන්වත් 
එපා මග කියන්න


ඈත තියා සුවඳක්වත් 
විඳ ගන්නට දෙන්න
මොහොතක්වත් නෙත් මානෙන්
එපා දුරක යන්න

^සූ

No comments:

Post a Comment

hi