Monday, October 13, 2014

තමන් සතු සියලු
දිය පිරිනමා

සදාදර පොළොවට
ක්ෂයව ගිය
වලාකුළක් විය මා
ඔබට පෙම් කළ
පසු

^සූ

No comments:

Post a Comment

hi