කඩා වැටෙන්න
මා මත
මා යට කොට
ගිලගන්න මා
බිඳක්වත්
ඉතිරි නොකොට
උරාගන්න මා ජීවය
පුරවන්න ඔබේ
සෙනෙහසින්
බැඳලන්න
සෙනේහයෙන්
සිරකරන්න ඔබේ
සුසුමින්
චණ්ඩ මාරුතයක් සේ
හමා යන්න මා මතින්
සුණු විසුනු කර
අතීත මතකයන්
උපද්දවන්න ඔබේ
දෑස් මත මා යලිත්
මා ඔබ සන්තකයට ගෙන
නැවත
ජීව හුස්ම පිඹින්න
ඔබේ සෙනෙහස පිරි
දෙතොලින්.
^සූ
මා මත
මා යට කොට
ගිලගන්න මා
බිඳක්වත්
ඉතිරි නොකොට
උරාගන්න මා ජීවය
පුරවන්න ඔබේ
සෙනෙහසින්
බැඳලන්න
සෙනේහයෙන්
සිරකරන්න ඔබේ
සුසුමින්
චණ්ඩ මාරුතයක් සේ
හමා යන්න මා මතින්
සුණු විසුනු කර
අතීත මතකයන්
උපද්දවන්න ඔබේ
දෑස් මත මා යලිත්
මා ඔබ සන්තකයට ගෙන
නැවත
ජීව හුස්ම පිඹින්න
ඔබේ සෙනෙහස පිරි
දෙතොලින්.
^සූ
No comments:
Post a Comment
hi