Saturday, October 11, 2014

මෙතැනින් 
නවතිමි 
දිසි දෑ ද 
අදිසි දෑ ද
නවතමි....



ඔබ තුළම 
දිය වෙමි
ඔබේ
ඔබට 
ඔබෙන් 
ඔබ ගැන
ඔබ කෙරෙහි
ඔබ නිසා
ඔබ වෙනුවෙන් .......

^සූ

No comments:

Post a Comment

hi