Monday, October 13, 2014

වචන අමතක කර
කතා කරන මිනිස්සු
සරුව පිත්තල
ජීවිත තුළ සිරව

අරුමැසි හීන දකින
ඉඩෝරයක පිනිදිය පතන
අස්පර්ශිත මානව වාදය
හපා ගිලගෙන
ලෝකයට ආදරය
සිල්ලර මිලට විකුණන .

^සූ

No comments:

Post a Comment

hi