Saturday, October 11, 2014

ඉරිසියාවෙන් සමුදෙමි ...

ඉරිසියාවෙන් 
සමුදෙමි ...
ඉන්පසු
ඔයා පතන 
ආදරයක් 
හමුවේවි

අපි ගියපු 
තැන් වලම 
ඔයා එයත් එක්ක
ආදරේ පුරවාවි..!!

^සූ

No comments:

Post a Comment

hi