Friday, January 27, 2012

-සීගිරි ගී-

කොමුඩ් අමඩ් ලෙඩ්ලෙ නසී
එබොර් දෙමින් යහ බැසී
එක් පල් ජල්වන් දිගැසී
මන් ජල්වයි සිත් නුමුසී....

නිල් කට්,රොල් මලක් ඇව්නු
වැට්කොල් මල් සෙය්

සැන්දැගැ සිහිවන්නෙය්
මහනෙල් වනය් හය්
රන්වන් හුන්........

-සීගිරි ගී-



'
නිල් කටරොළු මල්පැහැ ගත් අතවැසි නිල් රුවැති ළඳේ
සුපිපි වැටකෙ මල්සිරි ගත් රනින් දිලෙන සීගිරි ළඳේ
දන්ත කොමඩු ඇටසෙ සොබන කාළවර්ණ ඔමරි ළඳේ
තෙපළන බස කොමඩු මදසෙ සුමිහිරි, සිත පිනයි ළඳේ


අදහස ඉහත සීගිරි කවි ද්විත්වය ඇසුරිනි.

No comments:

Post a Comment

hi