Thursday, January 19, 2012

දුයිෂෙන්..............

නිදිගත් ගම වසාගත්
මීදුමින් ශේෂවූ
පිනි බිඳු
ස්ටෙප් තණ බිම මත
උදෑසන හිරුකිරණ දැක
නළියයි බියෙන්
ඈත පොප්ලෙර් ගස් දෙක තාමත්

දෙපසක
දෙදෙන එක්කළ
දියපාර හැර
දෑස් දල්වා
මා අයිලය මත
ඔබ
තාම අසු පිට............


^සූ 

No comments:

Post a Comment

hi