Friday, January 27, 2012

"බල්ලොත් එක්ක බෑ"


සොක්‍රටිස්ට
වෙඩි තියල

කරන්දෙණියෙදි

මහ දවාලෙ

දොස්තර මහත්තයෙක්.

තහවුරු කොට

නැත

ජීවත්වීමේ

අයිතිය

ව්‍යවස්ථාවෙ....

"
බල්ලොත් එක්ක බෑ"
^සූ 

No comments:

Post a Comment

hi