Friday, January 27, 2012

,<@>

මගේ සඳ,
මිය ගිය,
මූසල රාත්‍රිය
අරක්ගත්,
පාළුව.
හද දොර කඩා,
පිවිස මා තුළට.
සිතුම් හැඟුම්
මිලිනකර.


මා තුළ
අවශේෂවු
ජීවය බිඳද
සොරාගෙන,
මා දරදඬුකොට,
මට මාද
අහිමිකොට
ඇත


^සූ 

No comments:

Post a Comment

hi