Friday, January 27, 2012

දම් දිවයින...

කඳුළු වැකුණු
මුහුණු වැසුණු
පුයර පිරුණු
සිනහ පෙනුණු
අඩු මිලකට
මස විකිනුණු
ඉසුරු පිරුණු


රටක, නැගුණු
ගැහැණු..
දම් දිවයින...

සාදු...සාදු...!!!!!


^සූ 

No comments:

Post a Comment

hi