Friday, January 27, 2012

වියෝව..


වළා තල බිඳ
පුරා සොමි සඳ
ඉරා ඝනඳුර
අළු කළත්...
මගේ ලොව අද
එළිය නෑ තව
මගෙ සරා සඳ
බැස ගිහින්..

^සූ 

No comments:

Post a Comment

hi