Friday, January 27, 2012

එම්බා කවිය,.....

එම්බා කවිය,
ඔබ යනු කිම...
ඇසී කිවි,
ඔබ කිවිය! ලී වැකිය
සිත දැනුණ දා සහද
ඒ වැකිය
වේ කවිය..


කාට කිවහැකි
වේද ඒ, නැත...
කීය කවිය.......



^සූ 

No comments:

Post a Comment

hi