Friday, January 27, 2012

යුද්ධය හා සාමය ...



ඉරිතැළුණු
දිය සිඳුණු
විලක් අස ගොඩ ගැසුණු
මහා ක‍ටු ගොඩක්
අස
මහ සුදු කොකෙක්


^සූ 

No comments:

Post a Comment

hi