Friday, January 27, 2012

ශ්‍රද්ධාව..!


දළදා කරඬුව
පිටමත තියාන
ගියත්
ශ්‍රද්ධාව පිහි‍ටුවන්න
සිත එකඟ කරගන්නෙ කොහොම
දම්වැලට කැපුණු
කකුල්වල
වේදනාව එක්ක.......

^සූ 

No comments:

Post a Comment

hi