Friday, January 27, 2012

පබාවතී..


ජම්පතිගෙ මුහුණෙ ඇති 
ලස්සන
නැතූව ඇති හදවතෙහි..
කුසගෙ
හද ලස්සනයි 
අවලස්සන වුවද මුව..... 

දැනෙනකොට 
පමා වැඩි වේවි.......
පරිස්සමෙන් පබාවතී.

^සූ 

No comments:

Post a Comment

hi