Tuesday, June 13, 2017

ගුත්තිලට තිබුණේ මගාරින්න !


ගුත්තිලට තිබුණේ
වැඩේ අල්ලා දාන්න
මූසිළත් වැඩ්ඩානේ 
ආයේ වැඩි පඩි දුන්නට
ගුත්තිලට පාඩුද ?
ඉහනිකට පැහිලත්
තේරුම්ගන්න බැරිවුණා
පුහුදුන් මනුෂ්‍ය ගතිය
වයසත් එක්ක කොහොමත්
මුසිල එක්ක වාදනය බැරිබව
තේරුම් ගන්න තිබ්බා
ගුත්තිලට
දෙවියන්ගෙන් උදව් අරගෙන
වංචා කරපු එක
වැරැදියි
බෝධිසත්වයෙක් වෙලත්
මං හිතන්නේ
වරද ගුත්තිලගේ නෙවෙයි
ඕක ලියන්න ඇත්තේත්
මූසිළ වගේම
පෘතග්ජනයෙක්නේ
බෝසත් හිත් කොහෙන්ද
උන්දැලට
ඉරිසියා හිතෙන්න ඇති
මූසිළ ගැන
^සූ

No comments:

Post a Comment

hi