Sunday, January 22, 2012

ආයාචනය...


පිපෙන්නට ආසන්නව තිබූ
කුසුම
න‍ටුවෙන් කඩා
බිම හෙළූ සැඩ සුළඟ
මා ඔබට
දොස් නොකියමි
ඒත්,
හමන්න තිබුණනෙ
මදක් හෙමින්, ලෙන්ගතුව
බලන්න
මද පවන
හෙමින් හමන අපූරුව.............
^සූ 

No comments:

Post a Comment

hi