Monday, October 13, 2014

බූමරංගයක් මෙනි..!

වෙර යොදා ඈතට
වීසිකොට අනෙක්පස
හැරුණු පසු

පෙරට වැඩි වේගයෙන්
ඇවිත් හැපී රිදවන
ඔබේ මතකය
බූමරංගයක් මෙනි

^සූ

No comments:

Post a Comment

hi