Monday, October 13, 2014

අකුරු කළ මගේ
හැඟුම්
සිතිවිලි
ඔබේ ආත්මය
ස්පර්ශ කළෙහිද..?

ඔබත් මාත් ඒකාත්මික
වූ නිමේශය මේ වදන්
මත ඇමිණූ හැඟුම් වෙද..?
සුහද සුමුදු සහද,
ඔබද මමද
එක්මැ වූ
මේ ‍රැහැන
රසාලිප්ත මෙවදන්
සමුදාය නොවන්නේද?
සබඳිනි....
ඔබ නිසාවෙනි
මා පවත්නේ
එහෙයින් ඔබට
තුති...!!

^සූ

No comments:

Post a Comment

hi