Sunday, October 12, 2014

ආදරය.......!!!


හරියාකාර පන්දුවකට
දැවී ගියානම්
දුක නෑ..
ඒත්

දැවී ගියේ
ඔයා දමා ගැසූ
පන්දුවකට
.
.

ඒක් හරිම
අසාධාරණයි....!!!

^සූ

No comments:

Post a Comment

hi