Sunday, October 12, 2014

මෙරු..!

හිටි හැටියෙ කාලෙකට
පියඹා විත්
සියොළඟම වසාගෙන
නොසන්සුන් කර

හිටි හැටියෙ
අතුරුදන් වන
ආදරෙත් හරියට
"මෙරු" වගේ......

^සූ

No comments:

Post a Comment

hi